උමා ඔය ව්‍යාපෘතියට එරෙහි විරෝධතාවය – ගැටළු විසඳීමට කමිටුවක්!

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ප්‍රදේශය දැවැන්ත අවදානමකට පත්ව ඇතැයි පවසමින් අද (28) දින බණ්ඩාරවෙල නගරයේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි. උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට රටම බරපතල අනතුරකට පත්ව ඇති බැවින් ඊට කන්දී ඉල්ලීමවලට විසඳුම් ලබා නොදුනෙත් ඉදිරියේදී මීටත් වඩා බරපතල තීන්දු කිහිපයක එළඹීමට විනාශකාරී උමා ඔය … Continue reading උමා ඔය ව්‍යාපෘතියට එරෙහි විරෝධතාවය – ගැටළු විසඳීමට කමිටුවක්!